relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       
Showing posts with label sport news. Show all posts
Showing posts with label sport news. Show all posts

Thursday, September 8, 2011

ශී‍්‍ර ලංකාව 174 කට දැවී යයි, ඕස්ටේ‍්‍රලියාව කිසිවකු නොදැවී 60


ශී‍්‍ර ලංකාව සහ  ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 174 කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58 ක් ලබා ගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 48 ක් ලබා දැවී ගියේය.  


ශී‍්‍ර ලංකා පිල ‍රැස් කළ ලකුණු 174 ට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දෙන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු දිනයේ කී‍්‍රඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More